2012-08-10

වෙබ් අඩවි ලියාපදිංචි ගාස්තු පහළට


වෙබ් අඩවි ලියාපදිංචි කිරීමට සහ වාර්ෂික අලුත් කිරීම සඳහා වන ගාස්තුව පහල දැමීමට රජය පියවර ගෙන තිබෙනවා.  ඒ අනූව ලියාපදිංචි කිරීම සඳහා රුපියල් 25,000 ක් ද නැවත අලුත් කිරීම සඳහා රුපියල් 10,000 ක් ද වශයෙන් සංශෝධනය කර තිබෙනවා. ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.