හිටපු විගණන අධිකාරී ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වු පුද්ගලයින් 7 දෙනෙකුට මහනුවර, මහාධිකරණය අද (24) වසර 10-20 ත් අතර සිරදඬුවම් නියම කෙරුණා. 2002 මැයි 20 වැනිදා ලලිත් අඹන්වල මහතාට මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී තිබුණා. විගණන පරීක්ෂක දෙපාර්තමේන්තුවේ එවකට විගණන අධිකාරීවරයා ලෙස සේවය කරමින් සිටියදී අඹන්වල මහතා මෙම ප්‍රහාරයට ලක්වුණා.
රාජ්‍ය මුදල් වංචනික ලෙස භාවිත කිරීම හා මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සතු භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කිරීමට අදාළව මෙම නඩු විභාගය පැවතිණ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.