2012-11-19

පෙම්වතිය කෙළසා ඡායාරූප අන්තර්ජාලයට මූදාහැරීමට තැත් කළ වෙස් නැට්ටුව මාට්ටු


ෆේස්බුක් වෙබ් අඩවියේ මුරපදය නොදුනහොත් ඇය සමග කාමරයේ ගත කළ ආකාරය දැක්වෙන ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කළැයි කියන වෙස් නට්ටුවකු වන එම්. රංගනාත් පෙරේරා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් රිමාන්ඩ් කරනු ලැබ තිබෙනවා. පෙම්වතිය කෙළෙසීම, එම අවස්ථාවේ ඇගේ ඡායාරූප ගැනීම, සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 
විසි හැවිරිදි (20) පෙම්වතියගේ පැමිණිල්ල අනුව පොලීසිය සැකකරුගේ පරිගණකයේ තිබී එම ඡායාරූප සොයාගෙන ඇති බවද වාර්තා වනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.