හංවැල්ල, තුන්මෝදර රන්මුදු ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. ඊයේ (27) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 50 හැවිරිදි සහ 28 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලීසිය පවසනවා. ඔවුන් කැලණිය, දළුගම ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.
2012-11-28
රන්මුදු ඇල්ලේ දිය නෑම දෙදෙනෙකු මරුට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.