කහවත්ත කොටකෙතන සහ අවට ගම්මානවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හැට දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ තිබෙනවා. මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාවේ නිලධාරීන් සිය දෙනෙකු පමණ කොටකෙතන සහ ඒ අවට ප‍්‍රදේශවල ආරක්ෂාව සඳහා අනුයුක්ත කර ඇති බවද වාර්තා වනවා. ඕපාත වතුයායේ වසා දමා තිබෙන රෝහල පොලිස් පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරක් ලෙස නම් කර තිබෙනවා. දිවා කාලයේදී මෙන්ම රාති‍්‍ර කාලයේද කොටකෙතන අවට ප‍්‍රදේශවලට මෙම නිලධාරීන් විසින් ආරක්ෂාව සපයනු ඇති.
2012-11-06
පොලිස් විශේෂ කාර්ය බලකාය කහවත්තේ බලය අල්ලයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.