වවුනියාව ප්රාදේශිය ලේකම් එන්. සිවබාලසුන්ද්රම් මහතාට රාජ්ය නොවන සංවිධානයක පුද්ගලයකු පහර දුන්නැයි විරොධතාවය පළකරමින් එහි සේවකයෝ අද කෑම පැයේදි උද්ඝෝෂණයක නිරත වුණා.
කෙසේ වෙත් වවුනියාව පොලීසිය පවසන්නේ පහරදුන් බව කියන පුද්ගලයා අත්අඩංගුවට මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.