සිලෝන් නිව්ස් පේපර්ස් ආයතනයේ සිලොන් ටුඩේ පුවත්පතේ තරුණ මාධ්‍යවේදිනියක වූ අමිලා මෙන්ඩිස් ජයසිංහ මෙනෙවිය (අවු 23) අද (25) පෙරවරුවේ කොළඹ රොස්මිඩ් පෙදෙසේ පිහිටි සිය කාර්යාලයට පැමිණෙමින් සිටියදී විජේරාම මංසන්ධිය අසල දී නොසැලකිලිමත් රියදුරෙක් අතින් සිදුවූ අනතුරක් හේතුවෙන් ඇය මෙලෙස ජීවිතක්ෂයට පත් වූ බව සිලෝන් නිව්ස් පේපර්ස් ආයතනය පවසනවා.
2012-12-25
තරුණ ජනමාධ්‍යවේදිනිය රිය අනතුරින් මරුට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.