2012-12-24

ශ‍්‍රී පාදයේ අක‍්‍රමවක් ඉදිකිරීම් ඉවත් කෙරේ


ශ‍්‍රී පාද මළුවේ අක‍්‍රමවත් ඉදිකිරීම් වහාම ඉවත් කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ඇතැම් ඉදිකිරීම් නිසා අළුයම ඉර සේවය දැක බලා ගැනීමට ද බාධා පවතින බවයි පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසන්නේ. ශ‍්‍රී පාදස්ථානයේ සුන්දරත්වයට ද හානි සිදුව තිබෙනවා. ඉවත් නොකර තවදුරටත් පවත්වා ගන්නා ඉදිකිරීම් ඒවායේ පෞරාණික වටිනාකම ද සුරැුකෙන පරිදි අලූත්වැඩියා කිරීමට අපේක්‍ෂිතයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.