බස් රථවල කැමරා පද්ධති ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. බස් රථ තුළදී කාන්තාවන් විවිධ අපහසුතාවන්ට ලක්වීම සහ වෙනත් ජාවාරම් මැඩලීම සඳහා මෙම පියවර ගන්නා බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ. මේ අනුව ලබන මාර්තු මාසය අවසන් වීමට ප‍්‍රථම සියලූ පෞද්ගලික බස් රථවල කැමරා පද්ධති ස්ථාපිත කිරීමටයි එම කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.
2013-01-05
බස් ඇතුලේ වන ආතල් බැලීමට CCTV කැමරා සැරසෙයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.