2013-02-15

ගමෙන් නගරයට අභියෝගයක් - දිරිය දියණියකගෙන් නව නිර්මාණයක්


බිත්ති ඔරලෝසුවක් ආධාරයෙන් රාහු කාලය හඳුනාගැනීම සඳහා උපකරණයක් නිර්මාණය කිරීමට රක්වාන ගෝණකුඹුර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන තරුෂි විදුෂිකා රාජපක්ෂ ශිෂ්‍යාව සමත්ව තිබෙනවා. රාහු කාලය පවතින වේලාවේදී මෙම උපකරණයේ රතුපාට බල්බයක් දැල්වෙනවා. 8 වන වසරේ ඉගෙනුම ලබන තරුෂි විදුෂිකා ශිෂ්‍යාව නව නිර්මාණ කිරීමට දක්ෂතා දක්වන්නියකි.
උපුටා ගැනීම : ලංකාසීනිව්ස්.කොම්

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.