රුපියල් මිලියන 200ක් පමණ වටිනාකමකින් යුක්ත වූ ගිලන් රථ 9ක් බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් 9ක් සඳහා බෙදාදී තිබෙනවා. මධ්‍යම රජයෙන් මම ගිලන් රථ අදාළ රෝහල් වෙත ලබාදී තිබෙනවා. ගිලන් රථ බෙදාදීමේ අවස්ථාවට ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා. මේ අතර රුපියල් ලක්ෂ 60ක වියදමින් ඉදිකළ ජංගම රෝග පරීක්ෂණ ඒකකයක්ද පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් විවෘත කෙරුණා.
2013-04-23
බදුල්ලේ රෝහල් 9කට රුපියල් මිලියන 200ක් වටිනා ගිලන් රථ 9ක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.