සෞදි අරාබියේ නිවසක ගෘහ සේවිකාවක ලෙස කටයුතු කළ ශ‍්‍රී ලාංකික කාන්තාවකට එම නිවසේ හිමිකරු විසින් නිරුවත් කොට පහරදී තිබෙනවා. ඉන් බරපතල තුවාල ලැබු එම කාන්තාව මේ වන විට ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගෙන කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබන ලබනවා. පහරකෑමට ලක්වු කාන්තාව ගාල්ල, කොටුගොඩ ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක්. තමන් සේවය කළ නිවසේ හිමිකරු අවස්ථා කිහිපයකදී තමන් නිරුවත් කොට පහරදුන් බව ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වනවා. එමෙන්ම අදාල නිවසේ හිමිකරු තම නිරුවත් දර්ශන සිය ජංගම දුරකථනයෙන් පටිගත කළ බව ද ඇය පොලිසියට ප‍්‍රකාශ කර තිබෙනවා.
2013-04-16
ලක් කතක් සෞදියේදී නිරුවත් කර පහරදි වීඩියෝත් කරලා
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.