2013-04-10

සෙබල මවට අතවර කිරීමට තැත් කළ අනුරපුර ජවිප මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට


මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් වික්‍රමසිංහ මහතා අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් සජීව ගුණරත්න මහතා විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ තිබෙනවා. මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබන අනුරාධපුර රෝහල් වාට්ටුවට ගොස් ඔහු රිමාන්ඩ් කළ වැඩබලන මහේස්ත්‍රාත් ඔහුට ආරක්ෂාව සපයන ලෙස බන්ධානාගාර අධිකාරියට නියෝග කළේය.
මන්ත්‍රීවරයා තම මවට අතවර කරන්නට තැත්කළැයි මුලතිව්හි සේවය කරන හමුදා සෙබළකු පොලීසියට පැමිණිලි කර ඇත. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.