රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දිනයේදී කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය කල්දමා තිබෙනවා. එම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද හේරත් මහතා කියා සිටියේ ලබන 28වෙනිදා තම සංගමය රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.