බලපත්‍ර නොමැතිව අගිල් ශාක කොටස් ළග තබාගත් පුද්ගලයෙකු වැලිකන්ද මෛත්‍රිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ වැලිකන්ද පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි. ඔහු සන්තකයේ තිබූ දුර්ලභ ගණයේ
අගිල් ශාක කොටස් කිලෝග්‍රෑම් 840ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.