මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුලූවට සහභාගී නොවීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ නායක ආර් සම්බන්ධන් මහතාගේ ප්‍රදානත්වයෙන් යාපනයේ ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි එහි ලේකම් මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේ. එම සාකච්ඡාවට සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, ශිවශක්ති ආනන්දන් සහ එම් ඒ සුමන්තිරන් යන මහත්වරුන්ද සහභාගී වුණා. ශ්‍රී ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබ`දව පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුලූවට සහභාගී වන රාජ්‍ය නායකයින් ලිඛිතව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවයි මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළේ.
2013-10-26
දෙමළ සන්ධානයත් පොදු රද මඩුලූ සමුලූව වර්ජනය කරයි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.