උතුරු නැගෙනහිරින් දක්ෂතා දක්වන යොවුන් ක්රීඩකයන් ගිවිසුම්ගත කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු විසිතුනෙන් පහළ ක්රීඩකයින් පස් දෙනෙකුට වාර්ෂිකව ගිවිසුම්ගත වීමට අවස්ථාව ලැබෙන බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඉකුත්දා පැවති විධායක කමිටු රැුස්වීමේදී එම තීරණයට අනුමැතිය හිමිවුණා. මෙම යෝජනාව ඉදිරියේදී තේරීම් කමිටුවට ඉදිරිපත් කරන බවයි ක්රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
2013-10-26
උතුරු නැගෙනහිර යොවුන් ක්රීඩකයන්ට ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් ගිවිසුම් වරම්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.