2013-10-28

අමුතු බණක් දෙසන්න ගිය පිරිසකට පොලීසියේ සරණයි

කහවත්ත වැල්ලදුර ආගරේ ගම ගම්මානයට ගිය බෞද්ධ ගැහැණු පිරිමි පිරිසක් සම්ප්‍රදායික බුදු දහමට එරෙහිව දේශනා කරන්නට ගොස් පොලීසිය කැඳවා ඔවුන්ගේ ආරක්ෂාව සලසන්ට සිදු ව තිබෙනවා.
හාමුදුරුවරුන්ට දන් නොදෙන ලෙසත් පාංශ කූලයට හාමුදුරුවරුන් වැඩම නොකරවන ලෙසත් ඔවුන් පවසා තිබෙනවා. ඉක්මනින් නිවන් දැකිමට නම් දැනට අනුගමනය කරන පුරුදු වලින් ඈත් විය යුතු බවත් ඔවුහු සඳහන් කළ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
පොලීසිය එන තුරු එම පිරිස දන ගස්සවා තැබු බවද වාර්තා වනවා.



ඡායාරූප - ලංකාදීප ඔන්ලයින් 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.