සුන්දර, සරාගී තවමත් හිරිමල් වියේ පසුවන සෙලිනා ගෝමස් ගායන ශිල්පිනියක් මෙනම් රංගන ශිල්පිණියක්ද වනවා.
සෙලිනා ඉතා කිට්ටු ඇසුරක් ජස්ටින් බීබර් සමග පවත්වාගෙන ගිය අතර ඔවුන් දෙපළ මුළු ලෝකයේම අවධානයට පාත්‍රව සිටියා. එහෙත් ඔවුන්ගේ ආදරයට කණකොකා හැඬුවේ දෙදෙනෙක් ළඟට තුන්වැනියෙක් ළංවූ නිසාය. හැබැයි දෙදෙනාම තම තමන්ගේ වියෝ දුක ප්‍රකාශ කරන්න විවිධ මාර්ගයන් සොයාගෙන. ජස්ටින් බීබර්ද තම කැඩුණු බිඳුණු හිත ගැන ගීතයක් ගායනා කරයි. සෙලිනාද ඇගේ ගීත ප්‍රසංගය හැඬූ කඳුළින් නිම කරයි. දෙදෙනාම තේරුම්ගත් කාරණය වන්නේ ළඟ ඉන්නවාට වඩා වෙන්වුණාම අගය වැඩි වන බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.