පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලුවේ වැඩකටයුතු හේතුවෙන් වසා දැමූ පාසල් 34 මෙම බදාදා එනම් නොවැම්බර් 20 වනදා නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අධ්‍යාපන අමාත්‍යංශය තවදුරටත් පවසා සිටියේ වසා දැමූ කාලය තුල අධ්‍යාපන වැඩකටයුතුවලට සිදුවූ හානිය පියවා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.