2013-11-18

උඩදෙල්තොට කනිෂ්ඨයේ සිසුන්ට බඹර ප්‍රහාරයක් - 22කට තුවාල

උඩදෙල්තොට කණිෂ්ඨ විද්‍යාලයේ පිටුපස භුමියේ ගසක තිබු බඹර කුඩුවක් ඇවිස්සී පාසල් භුමියේ සිටි ළමුන් 22 දෙනෙකුට බඹරුන් දෂ්ඨකර  ඇති බව වාර්තා වනවා. අද පෙරවරුවේ මෙලෙස බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් තුවාල ලැබුවන් ගලහ ග්‍රාමීය රෝහලට ඇතුලත් කර ඇති අතර ගලහ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.