වැල්ලවත්ත ප්රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ පාපුවරුවේ ගමන්ගත් මෙම පුද්ගලයා පානදුර බලා ධාවනය වූ තවත් දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ මොරටුමුල්ල ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුගේ සිරුර මේ වන විට කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
2013-11-07
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.