වල්ලපට්ට ජාවාරමේ නිරත වු පුද්ගලයින් දෙදෙනකු විශේෂ කාර්ය බලකායේ කැළණියේ කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
ඒ අවිස්සාවේල්ල, තල්දූව, ගුරුගල්ල ප්රදේශයේ සිදුකල වැටලීමක දීයි. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී වල්ලපට්ට කිලෝග්රෑම් 17යි ග්රෑම් 200ක් සොයා ගැනුණා. ඒවායේ වටිනාකම රුපියල් දෙලක්ෂ 58,000ක්. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අවිස්සාවේල්ල පොලිසියට භාරදී තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.