2013-11-20

අක්මීමන ද්විත්ව ඝාතනයක්

අක්මිමන, හල්ගස්මුල්ල ප‍්‍රදේශයේදි ඊයේ රාත‍්‍රී ද්විත්ව ඝාතනයක් සිදුව තිබෙනවා. ඝාතනයට ලක්ව තිබෙන්නේ අඹුසැමි යුවලක්. සැමියාගේ වයස අවුරුදු 50ත් ද බිරිඳගේ වයස අවුරුදු 47ක් ද වනවා. ඔවුන් ගාල්ල, උල්හිටිගේ පදිංචිකරුවන්. තමන්ට අයත් වෙනත් නිවාසයක රැයක් පහන් කිරීම සඳහා ඔවුන් හල්ගස්මුල්ල ප‍්‍රදේශයට පැමිණ තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.