නාවලපිටිය, දෙකිඳ වැවේගම රක්ෂිත ප්‍රදේශයේ හටගත් ගින්නකින් අක්කර 200ක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බව වාර්තා වනවා. නාවලපිටිය, වැවේගම ප්‍රදේශයේ දේශීය ශාක වර්ග 15කින් සමන්විත අක්කර 90ක භූමි ප්‍රදේශයක් ඇතුළු රක්ෂිතයේ ප්‍රදේශ කිහිපයක් මෙලෙස ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් නාවලපිටිය වන සංරක්ෂණ කාර්යාල නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.
වියළි කාලගුණයත් සමඟ ගින්න මැඩපැවැත්වීම අපහසු වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් නාවලපිටිය වන සංරක්ෂණ කාර්යාල නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.
වියළි කාලගුණයත් සමඟ ගින්න මැඩපැවැත්වීම අපහසු වී ඇති බවයි වාර්තා වන්නේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.