2014-02-14

මෙග්නා B. J. P. වෙනුවෙනුත් ටනිෂා කොංග්‍රෂ් පක්ෂය වෙනුවෙනුත් නිරුවත් වෙති

තරුවල දිස්නය කවදත් දේශපාලනයේ බැබලීමට අවශ්‍යය. මෙවර මැතිවරණයේදීත් ඒ බැබලීම කාට කාටත් හොඳීන්ම පෙනෙයි. ක්‍රිකට් තරු වෙනුවෙන් සේම දේශපාලන තරු වෙනුවෙන් ද උපන් ඇඳුමින් පෙනී සිටීමට සූදානම් බොලිවුඩ තාරකාවෝ සිටිති. මෙග්නා පටෙල් නිරුවතින් පෙනී සිටියේ භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩි වෙනුවෙනි.
භාරතීය ජනතා පක්ෂයේ සංකේතය වූ නෙළුම් මල්වලින් ඇය කලාත්මක ලෙසින් ගත වසාගෙන සිටින ඡායාරූප එකතුව සුන්දර සිනමා දසුනකටත් වඩා චමත්කාරජනක විය. කණ්ඩල හවුස් (2009), අයිශ්වර්යා (2009), ජායි මා දුර්ගේ (2010), ෆරාර් (2011) ඇය රඟපා ඇති සිනමාපටයි. ඇයගේ රැගුමන් දක්නට ලැබෙන අලුත්ම සිනමාපටය ‘චාන්ද් කේ පරේ’ ය.
මෝඩි වටා පෙළ ගැසී සිටින අනෙක් තරු අතර ශතෘගන් සිංහ, හේමා මාලිනී, නව්ජොට් සිං සිද්ධු, ශ්‍රීමතී අයිරානි වැනි සුප්‍රකට චරිත ද වෙති.









මේ අතර බොලිවුඩ් නිළි ටනිෂා සිං ද අද නිරුවත් වුණා. ඒ රාහුල් ගාන්ධි හා කොංග්‍රස් පක්ෂය වෙනුවෙනි.








No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.