නිධානයකින් ලබාගත් බව කියන ලෝහ තොගයක් ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමට උත්සහ කළ දෙදෙනෙකු බුත්තල ගෝනගංආරේදී අත්අඩංගුවට ගැනුණා. එම සැකකරුවන්ගෙන් එක් අයෙකු හමුදා සාමාජිකයෙකු බවයි ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබෙන්නේ. ඔවුන් සතුව තිබූ ලෝහ තොගය කිලෝග‍්‍රෑම් 4ක් පමණ වනවා. අදාළ ගනුදෙනුවේදී ඒවාට නියම කර ඇති මිල රුපියල් ලක්ෂ 2ක්.
2014-02-15
නිධානයකින් ලබාගත් බඩුත් එක්ක සෙබළෙක් ගෝන ගං ආරේදී අත්අඩංගුවට
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.