කොළඹ බේස්ලයින් පාර අවහිර කරමින් වනාතමුල්ල ප්‍රදේශයේ දී පිරිසක් මාර්ගයේ ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක නිරත වන බව පොලිසිය පවසනවා. කිසියම් පිරිසක් එහි පුද්ගලයකු පැහැරගෙන ගියේ යැයි කියමින් මෙම උද්ඝේෂණය කරන බව ද වාර්තා වනවා. මෙම හේතුවෙන් එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතිනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.