2014-03-08

චන්දිමාල් අජන්ත ආසියානු කුසලාන අවසන් තරගයෙන් ඉවතට - අශාන් ඇතුලට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදි චන්දිමාල් වෙනුවට අශාන් ප්‍රියන්ජන් කණ්ඩායමට ඇතුළත් කර ගැනීමටත්, බංග්ලාදේශ තරගයට ක්‍රීඩා කළ අජන්ත මෙන්ඩිස් වෙනුවට ලසිත් මාලිංග කණ්ඩායමට කැඳවීමටත් ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කොට ඇත.
චන්දිමාල් වෙනුවට අශාන් ප්‍රියන්ජන් බංග්ලාදේශට එරෙහිව  පැවැති තරගයටත් ක්‍රීඩා කරනු ලැබීය. කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.