ඌව පළාත් සභා මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය ලෙස මොනරාගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී ඇති අතර ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 5632 ලබා ගෙන ජයග්‍රහණය කර තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 5632, එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2800, ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1001ක් ලෙස ලබා ගෙන තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 5632, එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2800, ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1001ක් ලෙස ලබා ගෙන තිබෙනවා.
Provincial Councils Election 2014
Uva Province | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Monaragala District - Postal Votes
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.