පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනයක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර කේ.ඞී. ලාල් කාන්ත මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව තුළ සිටින පුද්ගලයින් පමණක් තම පැවැත්ම උදෙසා එය උත්තරීතර ආයතනයක් ලෙසට එය හඳුන්වා දෙන බවයි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් සංවිධාන කළ සම්මන්ත්‍රණයකට කොළඹදී ඊයේ පස්වරුවේ එක්වෙමින් ලාල් කාන්ත මහතා මේ බව කියා සිටියා. අයවැය යෝජනාවලියට එරෙහිව පාර්ලිමේන්තුවෙන් පිටදී සංවාදයක් ඇති කළ යුතු බවයි ඒ මහතා එහිදී පෙන්වා දුන්නේ.
2012-11-23
පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ගැන ලාල්කන්ත හෙළි කරයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.