එල්.ටී..ටී.ඊ. සංවිධානයට අයත් කොඩි වැල්වෙට්ටිතුරෙයි ප්රදේශයේ කොටි හිතවාදීන් විසින් ඔසවා තිබුන බවට වාර්තා වනවා. පසුව එම කොඩි පොලිසිය විසින් පසුව ගලවා දමා තිබෙනවා. මෙසේ කොඩි ඔසවා ඇත්තේ කොටි හිතවාදීන් මහාවීර සතිය සැමරීමට බවද වාර්තා වනවා. පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.