2013-10-28

සිසුන්ට සෙක්ස් ඉගැන්වූ විදුහල්පති රිමාන්ඩ්

සිසුන් කිහිපදෙනෙකුට ලිංගික අතරවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රක්වාන, කැන්දපොල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකාර විදුහල්පතිවරයා  ඊයේ පැල්මඩුල්ල දිසා මහේස්ත්‍රාත් දමින්ද රාමනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද (28) දක්වා එසේ රිමාන්ඩ් කෙරුණා.
සිසුන් කිහිප දෙනෙකුට ලිංගික අතවර කළ බවට ළමාරක්ෂණ අධිකාරීයට ලැබුණු පැමිණිල්ලකට අනූව රක්වාන පොලීසිය විසින් අදාළ විදුහල්පතිවරයා ඊයේ දහවල් අත්අඩංගුවට ගන්නා ලදී. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.