අධ්‍යාපන අමාත්‍යාංශය අසාධාරණයට ලක්වූ සිසුන්ගේ තොරතුරු රැස් කරයි Admin 2:54 PM පසුගිය උසස් පෙළ විභාගයේ Z අගය යළි නිකුත්වීමෙන් පසු අසාධාරණයට ලක් වූ ළමුන්ගේ තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ලබා ගැන... Continue Reading
ගිනි අවියක් ළඟ තබා ගත් අයෙකු අත්අඩංගුවට Admin 10:19 AM බලපත්‍ර නොමැතිව ගිනි අවියක් ළඟ තබා ගත් පුද්ගලයෙකු අම්පාර පොතුවිල් කෝමාරිය ප‍්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගැනුනා. පොලීසිය පැවසුවේ මෙම... Continue Reading
නිල ඡන්ද බෙදීම 18 වනදා සිට ඇරඹෙයි Admin 10:06 AM විසුරුවා හැර ඇති උතුරු මැද , සබරගමුව සහ නැගෙනහිර යන පළාත් සභාවල ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද පති‍්‍රකා බෙදීම අගෝස්තු මස 18 වැනිදා සි... Continue Reading
පොලීසියේ පහකට හදිසි මාරුවීම් Admin 9:51 AM සේවයේ අවශ්‍යතා මත පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පාදුක්ක පොලීසියේ ස්ථානාධිප... Continue Reading
තැපැල් ඡන්ද අයදුම්පත් පමා කළ ලග්ගල OICට ගෙදර යන්න වෙයි Admin 8:37 PM ලග්ගල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි සේවයෙන් පහකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රක... Continue Reading
ඇතැම් නිර්දේශ කි‍්‍රයාවට නැංවීමේදී ප‍්‍රායෝගික දුෂ්කරතා මතු වනවා - රජය Admin 8:26 PM උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ ඇතැම් නිර්දේශ කි‍්‍රයාවට නැංවීමේදී ප‍්‍රායෝගික දුෂ්කරතා මතුවිය හැකි බව රජය පවසනවා. ... Continue Reading
ඉන්දීය විදේශ ඇමැති ලංකාවට බලපෑම් කරයි Admin 8:08 PM අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයන් 23 දෙනා නිදහස් කිරීම කඩිනම් කිරීමට ලක් රජය කටයුතු නොකරන්නේ නම් එය දෙරටේ රාජ්‍යතාන්ති‍්‍රක සබඳත... Continue Reading
ලක්විජය බලාගාරය නැවතත් ජාතික පද්ධතියට Admin 7:53 PM මෙගාවොට් 300 ක් අද රාත්රියේදී ජාතික පද්ධතියට එක්කෙරේ තාවකාලික විදුලි කප්පාදුව අද රාත්‍රියේ සිට නතරකිරීමට පියවර පසුගිය ඉරිදා ... Continue Reading
එම්.කේ. රංජිත් පුත් එම්.කේ. අමිල ඇඹිලිපිටියෙන් දේශපාලන ප්‍රචණ්ඩත්වය අත්පොත් තබයි Admin 7:21 PM එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාලනය යටතේ පවතින ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ දැනට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළ... Continue Reading
ජුලි 25 සහ 26 දෙදින ලයිට් කපන්නේ මෙන්න මෙහෙමයි Admin 5:57 AM "දිවයිනේ ප්‍රධාන නගර 62 ක සහ ඒ ආශ්රිත ගම්මානවල හෙට සිට දින 02 ක් විදුලිය බිඳවැටේ" ලක්විජය 27 වනදා පද්ධතියට එක්කිරීමට ... Continue Reading
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් එන්නත් විඳින්න බැහැ කියයි Admin 5:23 AM පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දිවයින පුරා එන්නත් කටයුතුවලින් ඉවත් වී තිබෙනවා. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේක... Continue Reading
දකුණු පළාත් භෝජන සංග්‍රහයේ ඩෙසර්ට් එකට වෙඩි වරුෂාවක් Admin 5:11 AM දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු වෙනුවෙන් ප්‍රධාන ලේකම් නිල නිවසේ පැවති සාදයකදී වෙඩි තැබීමක් වූ බව වාර්තා වනවා. කෙසේ වෙතත්... Continue Reading
ජැකලින්ගේ අලුත්ම ඩීල් එක..... Admin 9:21 PM තමා උපයන මුදලින් වටිනා ඇඳුම් පැළඳුම් ගැනීම බොහෝ නිළියන්ගේ පුරුද්දක් වුවද ශ්‍රී ලංකා රූ රැජිනක් හා බොලිවුඞ් නිළි ජැකලින් ෆර්ඩිනැන... Continue Reading
භාරත මැරුණු හැටි දුමින්දට මතක නැහැලු Admin 8:59 PM සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් කට උත්තරයක් ගත් බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහ... Continue Reading
ස්ත්‍රී දූෂකයෙකු රකින්න අකුරැස්ස වැසියන් පිරිසක් උද්ඝෝෂණයක Admin 8:54 PM අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් යන අයට නගා ඇති බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනා අසත්‍ය බව පවසා ඔහු වහා න... Continue Reading
අලියාට බියෙන් වනයට දිව් තරුණයා බඳින තුවක්කුවට බිලි Admin 5:19 PM ගල්කිරියාගම කිරලව ප‍්‍රදේශයේදී වෙඩි වැදීමකින් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වන අලියෙකුට බිය වී වන ලැහැබකට පලා යාමේදී දඩයම් සඳහා... Continue Reading
අලියාගේ පිටේ ඉන්න කුරුණෑගල තරුණ මන්ත්‍රීවරයෙක් බුලත් ගන්න සූදානම්ලු Admin 9:06 PM ඉදිරි පළාත් සභා මැතිවරණවල ප්‍රචාරක කටයුතු ඇරඹීමත් සමග කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රජය... Continue Reading
Z Score ගැටලු අරන් උසස් පෙළ සිසුන් මානව හිමිකම් කොමිසම හමුවට Admin 8:54 PM උසස් පෙළ ඉසෙඞ් අගයන් නැවත නිකුත් කිරීමේදී දිස්ත‍්‍රික් කුසලතාවයේ ස්ථානය පහත වැටුණු සිසුන් අද පස්වරුවේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙ... Continue Reading
හොරෙන් අලවන පෝස්ටර් ගලවන්න පොලීසියට රුපියල් ලක්ෂ 50ක් Admin 8:47 PM නීති විරෝධි මැතිවරණ ප‍්‍රචාරක පෝස්ටර් ඉවත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 50 ක මුදලක් මැතිවරණ මහ ලේකම් කාර්යාලය විසින් පොලීසියට ලබා දී ති... Continue Reading
ඇමැතිගේ බලපරාක්‍රමයෙන් උතුරේ අධිකරණ 27දා දක්වා ගොළු කරයි Admin 8:42 PM උතුරේ සියලූ අධිකරණ සේවා කටයුතුවලින් ලබන 27 වනදා දක්වා ඉවත් වීමට නීතීඥවරුන් සහ අධිකරණ සේවකයින් අද තීරණය කළා. ඒ මන්නාරමේ පැවති විශේෂ... Continue Reading
ක්‍රියාවට නංවා ඇති සංවර්ධන ව්‍යාපෘති අතරමග නවතා නොදමන්න Admin 8:38 PM ප‍්‍රතිපත්ති මත ක‍්‍රියාවට නංවා ඇති සංවර්ධන ව්‍යාපෘති කිසිවක් අතරමග නවතා නොදමන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට ද... Continue Reading
සන්ධාන නාම යෝජනා ලැයිස්තුවේ ඥාතීන් ගැන ගයන්තගෙන් හෙළිදරව්වක් Admin 8:35 PM ආණ්ඩුව බොරුවෙන් රට කරවන බව මෙවර පළාත් සභා මැතිවරණ සඳහා ඉදිරිපත් කළ නාම යෝජනාවලින්ද තහවුරු වී ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි... Continue Reading
නීතියෙන් ගැලවීමට අපරාධකරුවන්ට ඉඩක් නැහැ - ආරක්ෂක ලේකම් කියයි Admin 8:31 PM අපරාධකරුවන් දේශපාලන සබඳතා මත නීතියෙන් ගැල වී සිටින බවට නැගෙන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහ... Continue Reading
ලයිට් කපන්නේ මේ විදිහටයි - දිනකට පැය 3 බැගින් ප්‍රදේශ රැසකට විදුලිය කැපේ Admin 8:08 PM හෙට සිට අවම වශයෙන් දින 28 ක් පැය 03 කට ආසන්න කාලය බැගින් දෛනිකව දිවයිනේ ප‍්‍රදේශ රැසක විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇතැයි ලංකා වි... Continue Reading
කහටියන්වල රක්ෂිතයේ ගින්නක් Admin 7:59 PM බිබිල මැදගම කහටියන්වල රක්ෂිතයේ මේ වන විට ගින්නක් පැතිර යමින් තිබෙනවා. අද පස්වරු 4 ට පමණ ආරම්භ වූ ගින්න මෙතෙක් මැඩ පැවැත්වීමට නොහැක... Continue Reading
කොටකෙතනේ වැසියන් තවදුරටත් අනාරක්ෂිතයි - පොලිස් සමීක්ෂණයකින් හෙළි වෙයි Admin 7:17 AM මවක් සහ දියණියක් නිවසක් තුළ දි පිළිස්සි මිය ගිය කහවත්ත, කොටකෙතන ප‍්‍රදේශයේ තවත් නිවාස 158 ක් එවැනි අපරාධ අවදානමකට ලක්ව ඇති බව වාර්... Continue Reading
පොලිසියේ 09 කට වැඩ තහනම් Admin 7:06 AM ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 09 දෙනකුගේ සේවය අත්හිටුවා තිබෙනවා. උප පොලිස් පරික්‍ෂකවරයෙකු, සැරයන්වරුන් 03 දෙනකු, කොස්තාපල්වරුන... Continue Reading
බස් ගැමුණුට යාචකයින් නිසා ගැටලුවක් - දුක කීමට පොලීසිය යයි Admin 6:28 AM තහනම් කර තිබියදී යාචකයින් බස් රථවලට පැමිණම බහුලව දක්නට ලැබෙන බව ලංකා පෞද්ගලික් බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. මෙය බස් මඟීන්ට මහත් අප... Continue Reading
නැගෙනහිර මහ ඇමැතිගෙන් නැගෙනහිර සිංහල ජනතාවට චෝදනාවක් Admin 6:21 AM යුද්ධය පැවති සමයේ ඉඩම් විකුණා දැමූ සිංහලයන් දැන් නැගෙනහිර ඉඩම් අයිතිය කියන්න එන්නේ යයි නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේෂතුරෙයි ච... Continue Reading
ඇමැති මර්වින් ගමන් බිමන් දැන් බසයෙන් Admin 5:35 AM හසලක ප‍්‍රදේශයේ පාසලක ජංගම සේවාවකට ගිය ඇමැති මර්වින් සිල්වා මහතාට ආපසු ඒම සඳහා සිය නිල රථය සූදානම් කිරීමට ප්‍රමාද වීම නිසා මහියංගනයේ සිට ... Continue Reading
අමාත්‍යාංශ කිහිපයකට නව ලේකම්වරු..... Admin 10:47 AM අමාත්‍යාංශ කිහිපයක් සඳහා ඉදිරි දින කිහිපය තුළ නව ලේකම්වරුන් පත්කිරීමට නියමිත බව වාර්තා වනවා. අමාත්‍යාංශ 10 ට ආසන්න සංඛ්‍යාවක ලේකම්වරුන... Continue Reading
අධිවේගයෙන් ගිය වෑන් රථයක් ගිනි ගනියි Admin 10:31 AM ලංකාවේ එකම බ්ලොග් පුවත් අඩවිය. ඔබටත් පුළුවන් අපට ලියන්න. අපේ ලිපිනය srilankanmirrornews@gmail.com' name='description'/> ... Continue Reading
රටපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වර්ජනයක Admin 10:24 AM ඩෙංගු මර්ධන රාජකාරියේ යෙදී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට මෝල් ගසකින් පහරදී මරා දැමීමට විරෝධය පළ කරමින් රටපුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂක... Continue Reading
TNA සහ මුස්ලිම් කොංග්‍රසය නැගෙනහිරදී සන්ධානගත වෙයි Admin 11:48 PM එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී නැගෙනහිර පළාත් සභාව සඳහා මුස්ලිම් කොංග‍්‍රසය සමග එක්ව තරග කිරීමට වැඩි ඉඩකඩක් ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසනව... Continue Reading
පාසල් නිල ඇඳුමට කළු පැල්ලමක් එක් කළ හමුදා සෙබලා අත්අඩංගුවට Admin 11:46 PM ලංකාවේ එකම බ්ලොග් පුවත් අඩවිය. ඔබටත් පුළුවන් අපට ලියන්න. අපේ ලිපිනය srilankanmirrornews@gmail.com' name='description'/> ... Continue Reading
ඩෙංගු මඬින්න ගිය පී.එච්.අයි. දිවියෙන් සමු ගනියි Admin 11:43 PM ලංකාවේ එකම බ්ලොග් පුවත් අඩවිය. ඔබටත් පුළුවන් අපට ලියන්න. අපේ ලිපිනය srilankanmirrornews@gmail.com' name='description'/> ... Continue Reading