2012-07-30

අධ්‍යාපන අමාත්‍යාංශය අසාධාරණයට ලක්වූ සිසුන්ගේ තොරතුරු රැස් කරයි

2:54 PM
පසුගිය උසස් පෙළ විභාගයේ Z අගය යළි නිකුත්වීමෙන් පසු අසාධාරණයට ලක් වූ ළමුන්ගේ තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ලබා ගැන...

2012-07-27

2012-07-26

තැපැල් ඡන්ද අයදුම්පත් පමා කළ ලග්ගල OICට ගෙදර යන්න වෙයි

8:37 PM
ලග්ගල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි සේවයෙන් පහකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රක...

ඇතැම් නිර්දේශ කි‍්‍රයාවට නැංවීමේදී ප‍්‍රායෝගික දුෂ්කරතා මතු වනවා - රජය

8:26 PM
උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ ඇතැම් නිර්දේශ කි‍්‍රයාවට නැංවීමේදී ප‍්‍රායෝගික දුෂ්කරතා මතුවිය හැකි බව රජය පවසනවා. ...

එම්.කේ. රංජිත් පුත් එම්.කේ. අමිල ඇඹිලිපිටියෙන් දේශපාලන ප්‍රචණ්ඩත්වය අත්පොත් තබයි

7:21 PM
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාලනය යටතේ පවතින ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ දැනට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළ...

2012-07-25

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් එන්නත් විඳින්න බැහැ කියයි

5:23 AM
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දිවයින පුරා එන්නත් කටයුතුවලින් ඉවත් වී තිබෙනවා.  රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේක...

දකුණු පළාත් භෝජන සංග්‍රහයේ ඩෙසර්ට් එකට වෙඩි වරුෂාවක්

5:11 AM
දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු වෙනුවෙන් ප්‍රධාන ලේකම් නිල නිවසේ පැවති සාදයකදී වෙඩි තැබීමක් වූ බව වාර්තා වනවා. කෙසේ වෙතත්...

2012-07-24

ස්ත්‍රී දූෂකයෙකු රකින්න අකුරැස්ස වැසියන් පිරිසක් උද්ඝෝෂණයක

8:54 PM
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් යන අයට නගා ඇති බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනා අසත්‍ය බව පවසා ඔහු වහා න...

අලියාට බියෙන් වනයට දිව් තරුණයා බඳින තුවක්කුවට බිලි

5:19 PM
ගල්කිරියාගම කිරලව  ප‍්‍රදේශයේදී වෙඩි වැදීමකින් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වන අලියෙකුට බිය වී වන ලැහැබකට පලා යාමේදී දඩයම් සඳහා...

2012-07-23

අලියාගේ පිටේ ඉන්න කුරුණෑගල තරුණ මන්ත්‍රීවරයෙක් බුලත් ගන්න සූදානම්ලු

9:06 PM
ඉදිරි පළාත් සභා මැතිවරණවල ප්‍රචාරක කටයුතු ඇරඹීමත් සමග කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රජය...

Z Score ගැටලු අරන් උසස් පෙළ සිසුන් මානව හිමිකම් කොමිසම හමුවට

8:54 PM
උසස් පෙළ ඉසෙඞ් අගයන් නැවත නිකුත් කිරීමේදී දිස්ත‍්‍රික් කුසලතාවයේ ස්ථානය පහත වැටුණු සිසුන් අද පස්වරුවේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙ...

හොරෙන් අලවන පෝස්ටර් ගලවන්න පොලීසියට රුපියල් ලක්ෂ 50ක්

8:47 PM
නීති විරෝධි මැතිවරණ ප‍්‍රචාරක පෝස්ටර් ඉවත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 50 ක මුදලක් මැතිවරණ මහ ලේකම් කාර්යාලය විසින් පොලීසියට ලබා දී ති...

ඇමැතිගේ බලපරාක්‍රමයෙන් උතුරේ අධිකරණ 27දා දක්වා ගොළු කරයි

8:42 PM
උතුරේ සියලූ අධිකරණ සේවා කටයුතුවලින් ලබන 27 වනදා දක්වා ඉවත් වීමට නීතීඥවරුන් සහ අධිකරණ සේවකයින් අද තීරණය කළා. ඒ මන්නාරමේ පැවති විශේෂ...

ක්‍රියාවට නංවා ඇති සංවර්ධන ව්‍යාපෘති අතරමග නවතා නොදමන්න

8:38 PM
ප‍්‍රතිපත්ති මත ක‍්‍රියාවට නංවා ඇති සංවර්ධන ව්‍යාපෘති කිසිවක් අතරමග නවතා නොදමන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට ද...

සන්ධාන නාම යෝජනා ලැයිස්තුවේ ඥාතීන් ගැන ගයන්තගෙන් හෙළිදරව්වක්

8:35 PM
ආණ්ඩුව බොරුවෙන් රට කරවන බව මෙවර පළාත් සභා මැතිවරණ සඳහා ඉදිරිපත් කළ නාම යෝජනාවලින්ද තහවුරු වී ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා.  එහි...

නීතියෙන් ගැලවීමට අපරාධකරුවන්ට ඉඩක් නැහැ - ආරක්ෂක ලේකම් කියයි

8:31 PM
අපරාධකරුවන් දේශපාලන සබඳතා මත නීතියෙන් ගැල වී සිටින බවට නැගෙන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහ...

ලයිට් කපන්නේ මේ විදිහටයි - දිනකට පැය 3 බැගින් ප්‍රදේශ රැසකට විදුලිය කැපේ

8:08 PM
හෙට සිට අවම වශයෙන් දින 28 ක් පැය 03 කට ආසන්න කාලය බැගින් දෛනිකව දිවයිනේ ප‍්‍රදේශ රැසක විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇතැයි ලංකා වි...

2012-07-21

කොටකෙතනේ වැසියන් තවදුරටත් අනාරක්ෂිතයි - පොලිස් සමීක්ෂණයකින් හෙළි වෙයි

7:17 AM
මවක් සහ දියණියක් නිවසක් තුළ දි පිළිස්සි මිය ගිය කහවත්ත, කොටකෙතන ප‍්‍රදේශයේ තවත් නිවාස 158 ක් එවැනි අපරාධ අවදානමකට ලක්ව ඇති බව වාර්...

පොලිසියේ 09 කට වැඩ තහනම්

7:06 AM
ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 09 දෙනකුගේ සේවය අත්හිටුවා තිබෙනවා. උප පොලිස් පරික්‍ෂකවරයෙකු, සැරයන්වරුන් 03 දෙනකු, කොස්තාපල්වරුන...

බස් ගැමුණුට යාචකයින් නිසා ගැටලුවක් - දුක කීමට පොලීසිය යයි

6:28 AM
තහනම් කර තිබියදී යාචකයින් බස් රථවලට පැමිණම බහුලව දක්නට ලැබෙන බව ලංකා පෞද්ගලික් බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. මෙය බස් මඟීන්ට මහත් අප...

නැගෙනහිර මහ ඇමැතිගෙන් නැගෙනහිර සිංහල ජනතාවට චෝදනාවක්

6:21 AM
යුද්ධය පැවති සමයේ ඉඩම් විකුණා දැමූ සිංහලයන් දැන් නැගෙනහිර ඉඩම් අයිතිය කියන්න එන්නේ යයි නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේෂතුරෙයි ච...

2012-07-11

2012-07-10

රටපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වර්ජනයක

10:24 AM
ඩෙංගු මර්ධන රාජකාරියේ යෙදී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට මෝල් ගසකින් පහරදී මරා දැමීමට විරෝධය පළ කරමින් රටපුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂක...

2012-07-09

TNA සහ මුස්ලිම් කොංග්‍රසය නැගෙනහිරදී සන්ධානගත වෙයි

11:48 PM
එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී නැගෙනහිර පළාත් සභාව සඳහා මුස්ලිම් කොංග‍්‍රසය සමග එක්ව තරග කිරීමට වැඩි ඉඩකඩක් ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසනව...

පාසල් නිල ඇඳුමට කළු පැල්ලමක් එක් කළ හමුදා සෙබලා අත්අඩංගුවට

11:46 PM
පාසල් යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ හමුදා සෙබලෙකු වැලිකන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  වැලිකන්ද මනම...

ඩෙංගු මඬින්න ගිය පී.එච්.අයි. දිවියෙන් සමු ගනියි

11:43 PM
කන්තලේ තඹලගමුව ප්‍රදේශයේ දී ‍මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ඝාතනය කර තිබෙනවා.  අදාළ ‍මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඩෙංගු මර්දන කටයුතු සඳහා අද...